හරිත නගර සංකල්පයේ කාලීන අවශ්‍යතාව: විමර් ශනාත්මක විමසුමක්
dc.contributor.author | මීටියාගොඩ, එල් | |
dc.contributor.author | Meetiyagoda, L | |
dc.date.accessioned | 2023-02-20T06:06:16Z | |
dc.date.available | 2023-02-20T06:06:16Z | |
dc.date.issued | 2019 | |
dc.description.abstract | හරිත නගර සංකල්පයේ මූලධර් මය වන්නේ චක්‍රීය නාගරික පරිවෘත්තියයි. එනම් චක්‍රීය ආකාරයට එකිනෙකට බැඳුණු ඒකක දාම ව්‍යුහගත වීමයි. එක ඒකකයක ක්‍රියාකාරීත්වය අනෙක් ඒකක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන අතර සෑම ඒකකයකම සාර් ථක ක්‍රියාකාරීත්වය තුළින් සජීව ලෙස හරිත නගරය ක්‍රියාත්මක වේ. මෙම හරිත නගරවල ප්‍රධාන අරමුණ වන්නේ ඉතාමත් සීමිත සම්පතක් වූ භූමි පරිභෝජනය අවම කරගැනීම, බලශක්තිය හා ස්වභාවික සම්පත් අවම ලෙස පරිභෝජනය කිරීම ස්වභාවික පරිසරය රැක ගැනීම සහ අවසානයේ කාබනික අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම ශුන්‍ය කිරීමයි. | en_US |
dc.identifier.issue | Issue 01 | en_US |
dc.identifier.journal | Sobaketha | en_US |
dc.identifier.pgnos | 33-37p | en_US |
dc.identifier.uri | http://dl.lib.uom.lk/handle/123/20551 | |
dc.identifier.volume | Vol. 02 | en_US |
dc.identifier.year | 2019 | en_US |
dc.language.iso | sn | en_US |
dc.publisher | Central Environmental Authority | |
dc.title | හරිත නගර සංකල්පයේ කාලීන අවශ්‍යතාව: විමර් ශනාත්මක විමසුමක් | en_US |
dc.title.alternative | Haritha nagara sankalpaye kaalina awashyathawa : vimarshanaathmak vimasumak | en_US |
dc.type | Article-Full-text | en_US |